4 months ago Tags #ceylonwire ‘චොකා මල්ලි’ව මරණ දඬුවමින් නිදහස් කිරීම ආයෙත් ඇදෙයි – තීන්දුව අවලංගු කරන අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට දේශපාලන රැලියක් අතරතුර ශාන්ත දොඩම්ගොඩ නම් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් ‘චොකා මල්ලි’ ඇතුළු මරණ දඬුවම
1 year ago Tags #ceylonwire නාමල්ට සපෝට් කරන රාජ්‍ය ඇමතිලා 4ක් ධූරවලින් ඉවත්කරයි ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඇමැතිවරු සිව්දෙනෙක් එම ධූරවලින් ඉවත්කර ඇත. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන්සේවා
2 years ago Tags #ceylonwire චොකා මල්ලිව බේරන්න උදව් කළ බව කී හිටපු DIG ලලිත් ජයසිංහට ඇප 2015 වසරේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඇප නියම කළාය.
2 years ago Tags #ceylonwire වරාය පාටියේ වීඩියෝ එළියට ගියාට චෝකාට තදවෙලා – වීඩියෝ කරපු කෙනාගේ සේවය අත්හිටුවන්න සූදානම්(වීඩියෝ) “කුහකයන් කන්නෙ බොන්නෙ නැති උණාට අපි කනවා බොනවා” යැයි වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ආවේගශීලි ප්‍රකාශයක්
2 years ago Tags #ceylonwire චොකා මල්ලිගෙන් මහින්ද ඇතුළු පොහොට්ටුවේ 50කට නැව් පාටියක් – බිල වරාය අධිකාරියෙන්(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද සංචාරයක
2 years ago Tags #ceylonwire චොකාට ඇප දෙන්න කියා මෛත්‍රීපාල අගවිනිසුරුට බලපෑම් කරලා – විමර්ශන වාර්තා සඟවලා(වීඩියෝ) 2015 ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ
2 years ago Tags #ceylonwire නාහෙන් අඬන රාජ්‍ය ඇමතිවරුන්ගේ විෂයන් ජනපති ළඟදීම ගැසට් කරයි ! ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බවට ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පැවසීමත් සමඟ,
2 years ago Tags #ceylonwire කැබිනට් ඇමැතිවරු ගැන රාජ්‍ය ඇමැතිලාගෙන් ජනපතිට පැමිණිලි අදාළ කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඇතුළු රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකුට සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බව
2 years ago Tags #ceylonwire නිමල් සිරිපාල වරායේ අක්කර 13ක් චීනෙට කුණුකොල්ලෙට දීලා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යටතේ ඇති වරාය හා නාවික අමාත්‍යාංශය විසින් දකුණු ආසියාවේ විශාලතම සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරිම සඳහා කොළඔ