8 months ago Tags #ceylonwire ක්‍රීඩා ඇමැති ශ්‍රී ලංකා රග්බි ලියාපදිංචිය අත්හිටුවා කාර්ය සාධක බලකායක් පත්කරයි ශ්‍රී ලංකා රග්බි ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.