3 months ago Tags #ceylonwire ජනපති ජපානයේ : ‘EXPO 2025’ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුමට එක්වෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි
7 months ago Tags #ceylonwire සිංහල සිනමාවට ඓතිහාසික අවස්ථාවක්-‘ගැහැණු ළමයි’ කෑන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස් මත…(වීඩියෝ) ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ අලුතින්
8 months ago Tags #ceylonwire සිරි දළදා වන්දනාවේ කාටවත් VIP සැළකිලි නෑ – ලාල්කාන්ත කියයි මහනුවර දළදා මාළිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ විශේෂ ප්‍රදර්ශනයේදී කිසිවෙකුට මනාප හෝ ප්‍රභූ සැළකිලි ලබානොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්
8 months ago Tags #ceylonwire මෝදි පිළිගැනීමේ බැනර් එකේ වැරැද්ද වහාම නිවැරදි කෙරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් කොළඹ ප්‍රදර්ශනය කර තිබූ පිළිගැනීමේ පුවරුවක ව්‍යාකරණ දෝෂ සහ දෙමළ භාෂාව මඟහැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය
10 months ago Tags #ceylonwire පාහියංගල මානවයා ප්‍රදර්ශනයට සූදානම් කෙරේ ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙනක් ලෙස ප්රකටව ඇති පාහියංගල ගල්ලෙනෙහි සිදුකළ පර්යේෂණ කැනීමෙන් සොයාගත් අස්ථි කොටස්වලින් එකලස් කරන ලද සැකිල්ල
1 year ago Tags #ceylonwire ලකුණු කරපු ඡන්ද කොළේ ෆේස්බුක් දාපු ගුරුවරයාට එරෙහිව නඩු දාන්න යයි සලකුණු කළ ඡන්ද පත්‍රිකාවක පින්තූරයක් ෆේස්බුක් හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මුලතිව් ප්‍රදේශයේ ගුරුවරයකුට එරෙහිව මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලක් මත නීතිමය
1 year ago Tags #ceylonwire දේශපාලන දැන්වීම් වාහනවල ගහගෙන ගියොත් ගලවනවා – පොලිසිය අනතුරු අඟවයි දේශපාලන පක්ෂ ප්රචාරක දැන්වීම් තම වාහනවල ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය වාහන හිමියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. පොලිස්
1 year ago Tags #ceylonwire අටදෙනයි, තට්ටු තුනයි – Sequel සමකාලීන ඡායාරූප ප්‍රදර්ශනය ඡායාරූප ශිල්පීන් අටදෙනකුගේ එකතුවකින් යුතු Sequel Collectivel කණ්ඩායමේ ‘Sequel Contemporary Photography Exhibition 2024’ ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු මස 23, 24 හා
2 years ago Tags #ceylonwire ඉරාන ජනාධිපති ආපහු යනකොට අමරවීරවත් ඉරානෙට එක්කගෙන ගිහිං කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය. ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට
2 years ago Tags #ceylonwire ලෝක කුසලානය හෙට සිට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරේ 2023 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය හෙට සිට ඇරඹේ. ඒ අනුව හෙට (14) පෙරවරු 09