2 years ago Tags #ceylonwire පොළිය අඩු නොකළොත් බැංකුවට වැඩ වරදියි – මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් ප්රතිපත්ති පොළී අනුපාත අඩු කිරීමට සමගාමීව පොළී අනුපාත අඩු නොකළහොත් බැංකුවලට එරෙහිව ක්රියාමාර්ග ගන්නා බව මහ බැංකුව අද(06) අනතුරු ඇඟවීය.