3 months ago Tags #ceylonwire පද්මේ ගැන කතාවලට නිළියෝ පිරිසක් නිතිය හමුවට! තමන්ට එරෙහිව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන තොරතුරු සම්බන්ධයෙන් රංගන ශිල්පිනියන් කිහිපදෙනකු පියවර ගෙන තිබේ. රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා අපරාධ පරීක්ෂණ
1 year ago Tags #ceylonwire මහවිරු සැමරුම් ප්‍රචාරය කළ තුනක් අත්අඩංගුවට රටේ ජනතාව නොසන්සුන් වන ආකාරයට LTTE සංවිධානයට සම්බන්ධ මහවිරු සැමරුම් පිළිබඳ තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම
1 year ago Tags #ceylonwire පොලිස් ඇමැතිගේ කතාව විකෘති කළේ කවුද? මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මහවිරු සමරුව අළලා කරන ලදැයි කියන ප්‍රකාශයක් සාවාද්‍ය සහ නොමග යවනසුළු
2 years ago Tags #ceylonwire ලීක් වෙච්ච වීඩියෝ මගේ නෙවෙයි – මිහින්තලේ හිමියෝ CID යති(වීඩියෝ) තමන් වහන්සේගේ බව පවසමින් සමාජ මාධ්‍යවල හුවමාරුවන ව්‍යාජ වීඩියෝ පට තමන් වහන්සේගේ නොවන බවත්, එසේ ව්‍යාජ වීඩියෝ පට ප්‍රචාරය කරන
2 years ago Tags #ceylonwire ෆේස්බුක් එකෙන් කියන දේවල්වලට නඩු දාන්න පුළුවන් අලුත් නීතියට කැබිනට් අනුමැතිය අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීම සඳහා හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යනුවෙන් සකස් කරන