
සල්ලි හදිස්සියකට බැංකු ගිණුමේ තොරතුරු විකුණලා – ගිණුම වංචාවකට පාවිච්චි කරලා – ලංකාවේ සිසුවියක් දැන් සිංගප්පූරු හිරේ
සිංගප්පූරුවේ දී මුදල් අවශ්‍යතාවයකින් පෙළුණු ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් ඇගේ බැංකු ගිණුම් තොරතුරු විකුණා දැමීමෙන් පසුව එය සිංගප්පූරු ඩොලර් 18,000කට ආසන්න
