1 week ago Tags #ceylonwire පොදුජන එක්සත් පෙරමුණේ වරෙන්තුකාර මන්ත්‍රී පොලිස් කොස්තාපල් බොනට් එකේ තියාගෙන පළායයි(වීඩියෝ) පොලිස් කණ්ඩායමක් විසින් මෝටර් රථයක් පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී එය වළක්වාලීම සඳහා මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් දෙල්වල පොලිස් ස්ථානයට
3 weeks ago Tags #ceylonwire ෆෑන් වයර් එකෙන් බෙල්ල හිරකර බිරිය මරාදමලා! | සැමියාත් වස බිලා රෝහලේ වාකරේ පොලිස් වසමට අයත් උරියන්කට්ටු ප්‍රදේශයේ නිවසක් තුළ ඝාතනය කර තිබියදී නොවැම්බර් 17 වන දින සවස සොයාගත් 22 හැවිරිදි කාන්තාවකගේ
3 weeks ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඩීල් දාලා! | නොරොච්චෝලේ OICට එරෙහිව පරීක්ෂණයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. චෝදනා එල්ලවන මත්ද්‍රව්‍ය
4 weeks ago Tags #ceylonwire A/Lවලට පාඩම් කරමින් සිටි සිසුවියක් හදිසියේම මියගිහින් ජීව විද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 19 හැවිරිදි ශිෂ්‍යාවක් දඹුල්ලේ පිහිටි ඇගේ නිවසේදී හදිසියේ මියගොස් තිබේ. මියගිය
4 weeks ago Tags #ceylonwire කැච් එකක් අල්ලන්න දුවලා දෙන්නෙක් හැපිලා | එක්කෙනෙක් මැරිලා මිනුවන්ගොඩ, අලුත්තේපොල, වලගම්බා ක්‍රීඩාංගණයේ අද (නොවැ. 9) පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් අතරතුර සිදුවූ අනතුරකින් 41 හැවිරිදි පුද්ගලයකු මියගිය බව
1 month ago Tags #ceylonwire හෝමාගමදී කුඩු තොගයක් එක්ක හතරක් කොටුවෙයි හෝමාගම ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, හෝමාගම නිවසකින් හෙරොයින් කිලෝ 1.5
1 month ago Tags #ceylonwire 25 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර සැමියා පොලිසියට භාරවෙයි අඟහරුවාදා (නොවැම්බර් 4) කාලිමඩු ප්‍රදේශයේ නිවසේදී 25 හැවිරිදි කාන්තාවක් හිසට සිදුවූ තුවාල සහිතව මියගොස් සිටියදී සොයාගැනීමෙන් පසු ඉච්චන්කුලම් පොලිසිය පරීක්ෂණයක්
1 month ago Tags #ceylonwire අන්තර් පළාත් බස් රථවලින් බාගෙට බාගයක් තත්ත්ව පරීක්ෂණවලට ඇවිත් නැහැ – විගණනයෙන් හෙළිවෙයි අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා පරීක්ෂා කිරීමේදී සැළකිව යුතු අඩුපාඩු සිදුවන බව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා
1 month ago Tags #ceylonwire ‘සීහලේ ලෝක උරුම පදනමේ’ පැමිණිල්ලක් එක්සත් ජාතීන් බාරගනී එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර අධීක්ෂණ සේවා කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බාහිර වගවීමේ යාන්ත්‍රණය පිළිබඳ පැමිණිල්ලක් සමාලෝචනය
1 month ago Tags #ceylonwire යාපනය විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක සගවා තිබූ මැගසින් දෙකක් සහ වයර් රෝලක් ගැන විමර්ශන යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගොඩනැගිල්ලක සිවිලිමේ සඟවා තිබූ උණ්ඩ රඳවන මැගසින් දෙකක් සහ වයර් රෝලක් සොයාගත් බව පොලිසිය පවසයි. විශ්වවිද්‍යාල පරිපාලනය