3 months ago Tags #ceylonwire තවත් පොලිස් ඝාතනයක් : අපරාධ රාජ්‍යයේ යෂ්ඨිය කවුරුන් අතේ ද? වැලිකඩ පොලිසිය මගින් පසුගිය 01දා අත්අඩංගුවට ගත් 25 හැවිරිදි බදුල්ල, මීගහකිවුලේ පදිංචි තරුණයකුට වධහිංසා කර ඇති බව අනාවරණය වෙමින් තිබේ.