
“මේක දුන්නේ මහින්ද | කඩන්න දෙන්න එපා” – ත්රිකුණාමලේ ‘ජූස් බාර්’ එක රැකගන්න පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇපැල් උසාවියට පෙත්සමක්
ත්රිකුණාමලය ශ්රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත්කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාදීකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර

