
අයවැයෙන් දීමනා කපලා – දවස් හතක ඇතුළත විසඳුම් නැත්නම් වැඩවර්ජනයකට යන්න සෞඛ්‍ය වෘත්තීය සමිති 20ක් තීරණය කරයි
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිදු වී ඇති අසාධාරණය දින හතක් ඇතුළත විසඳුමක් නොමැතිනම් සියලුම රෝහල් ආශ්‍රිතව වර්ජනයක් දියත්කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය

