1 year ago Tags #ceylonwire ගිය අවුරුද්දේ රිය අනතුරුවලින් 2557ක් මැරිලා 2023 වසරේ මෙරට මාරක රිය අනතුරු 2200කින් මරණ 2557ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.