
මෙන්න ගොඩක් වැදගත් නීතියක්-පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබෙයි
ඉඩම් හිමියකු විසින් පරිශ්රයන්හි පදිංචිකරුවන් ඉවත් කිරීම වැළැක්වීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතය. පදිංචිකරුවන් ආරක්ෂා
