1 year ago Tags #ceylonwire මනාප ප්රතිඵල නිකුත් වේ – පොළොන්නරුවෙන් පාර්ලිමේන්තු යන අය මෙන්න 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්රික්කයේ නිල මනාප ප්රතිපල මේවනවිට නිකුත් කර තිබේ. ඒ අනුව මනාප හිමිව ඇත්තේ පහත දැක්වෙන ආකාරයටයි.