
අදානිලාගෙන් ආපසු ගත් මන්නාරම-පුනරින් සුළං ව්‍යාපෘති ආලුත් අයට දෙන්න කළින් කුරුල්ලන් ගැන අධ්‍යයනයක් කරනවලු
ඉන්දියාවේ අදානි සමාගමට කළින් ලබාදුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දෙක සඳහා නව ටෙන්ඩර් කැඳවීමට පෙර, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) පක්ෂි ගැටුම්








