3 days ago Tags #ceylonwire සියලුම දුරකථන-අන්තර්ජාල සම්බන්ධතා හෙට වනවිට යථාතත්වයට මෙරටට බලපෑ ව්‍යසනය හේතුවෙන් අවහිර වී තිබූ දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල බ්‍රහස්පතින්දා වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට
5 days ago Tags #ceylonwire මහනුවරට සහ නුවරඑළියට අදත් වැස්ස | ‘දිත්වා’ ලංකාවෙන් කි.මී.300ක් ඈතට යයි ගැඹුරු පීඩන අවපාතය කන්කසන්තුරේ සිට උතුරු ඊසාන දෙසින් කිලෝමීටර 300 ක් පමණ උතුරු දෙසට ගමන් කර 12.3°N සහ දේශාංශ 80.6°E
1 week ago Tags #ceylonwire නුවරඑළිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවේ පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. එසේම නගරයෙන් පිටවන මාර්ගවලට පස් කඩාවැටීම් හේතුවෙන්
2 weeks ago Tags #2025_One_World_One_Family_Humanitarian ලංකාවේ ආබාධිත අය වෙනුවෙන් සේවය කළ යුවළකට අන්තර්ජාතික සම්මානයක් මානසික ආබාධිත ළමා හා පවුල් අධ්‍යාපනික ව්‍යාපෘතියේ (MENCAFEP) සම-නිර්මාතෘවරුන් වන ආචාර්ය ක්‍රිස්ටෝපර් එම්. ස්ටබ්ස් සහ රාජ්නි ස්ටබ්ස් ස්වාමිනාදන් ඉන්දියාවේ පැවති
1 month ago Tags #ceylonwire දෙවියන්ටයි සිකියුරිටිටයි හොරෙන් නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලේ සල්ලි කැට උස්සලා නුවරඑළිය, හග්ගල පිහිටි ඉපැරණි සීතා අම්මාන් කෝවිලේ පෙරේදා (01) රාත්‍රියේ සොරකමක් වාර්තා වී ඇති අතර, එහිදී කෝවිලේ කැට හයක් කඩාදමා
1 month ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ කඳුකර දෙමළ ජනයාගේ විශාල අඩුවීමක් ඇති බව සංගණනය හෙළිකරයි කලක් ‘වතු දෙමළ’ හෝ ‘මෑත කාලීන ඉන්දියානු සම්භවයක් ඇති’ ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාවේ මලෙයියහ දෙමළ ජනගහනය 830,000 පමණ සිට 600,000
1 month ago Tags #ceylonwire මෑත කාලයේ ලංකාවේ පස් කඳු කඩාවැටීම් වැඩිවෙලා – අවුරුදු 5කට මරණ 52ක් පසුගිය වසර හය තුළ මෙරට නායයෑම් සහ බෑවුම් කඩා වැටීම් හා සසඳන විට පස් බැමි බිඳවැටීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති
1 month ago Tags #ceylonwire කිකිළියාමන රක්ෂිතයෙන් තරුණයෙක්ගේ මළසිරුරක් සොයාගනී නුවරඑළිය පොලිස් වසමේ කිකිළියාමන රක්ෂිතයෙන් අඟහරුවාදා (28) රාත්‍රියේ මළසිරුරක් සොයාගෙන ඇත. ඒ අනුව 27 හැවිරිදි මෙම පුද්ගලයාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන්
1 month ago Tags #ceylonwire නුවරඑළිය තැපැල් කාර්යාලයේ වහල හිල්වෙලා | වැස්සට දෝරෙ ගලනවා නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය අධික වර්ෂාව සහිත කාලවලදී තෙමෙන බව ජනතාව කියති. එහි වහලයේ ඇති අබලං තත්ත්වයෙන් මුළු තැපැල් කාර්යාලයම
2 months ago Tags #ceylonwire ගංජා, හෂිෂ්, කුෂ් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය එක්ක දීර්ඝ සති අන්තයට තැන් තැන්වලින් ආපු 31ක් නුවරඑළියේ දී අල්ලයි නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට සැකපිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි වයස අවුරුදු 18ත් 35ත් අතර පුද්ගලයන් 31