9 months ago Tags #ceylonwire අවුරුදු 15ක් ඇදුණු විල්පත්තු නඩුව අවසන් කෙරේ විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ නීතිවිරෝධී ලෙස මාර්ග පොදු මංමාවත් ලෙස විවෘත කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ නඩුව අවසන් වී තිබේ.