2 weeks ago Tags #ceylonwire කෙහෙළියට ලොකු ඔපරේෂන් එකක්! | විත්තිය නැතුව නඩුව දිනපතා අහයි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පිටකොන්දේ සැත්කමකට ලක්වීම නිසා නඩු විභාගයකට මුහුණදීමට තරම් ප්‍රමාණවත් සෞඛ්‍ය තත්ත්වයෙන් නොමැති බවට ඔහුගේ නීතිඥවරු වෛද්‍ය
5 months ago Tags #ceylonwire රනිල් ගැන කියමින් විපක්ෂය උසාවියට අපහස කරන බව මාළිමාවේ නීතිඥයෝ කියති(වීඩියෝ) විපක්ෂය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට අදාළව සිදුවෙමින් පවතින අධිකරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට වීපක්ෂය උත්සාහ කරන බව ජාතික ජන
11 months ago Tags #ceylonwire අභියාචනාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩිකෙරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඊයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩිකිරීමට අද පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව තීරණය කර
12 months ago Tags #ceylonwire පොලිස් OICලා දෙන්නෙක් රිමාන්ඩ් ගිරිඋල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියජනක අල්විස් සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චරිත් මධුරංග යන අය කුලියාපිටිය
1 year ago Tags #ceylonwire කෙහෙළිය දිවි නසාගන්න පුළුවන්ලු – මානසික තත්වෙ හොඳටම අවුල්ලු – මානසික වෛද්‍යවරුන්ට පෙන්නන්න උසාවියෙන් අවසර ඉල්ලයි ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති
2 years ago Tags #ceylonwire නීතිඥයන්ගෙන් නීති විද්‍යාලයට සාමාජික ගාස්තුවක් ! නීති විද්‍යාල සිසුන් මත බර නොපටවා වෘත්තීයේ නියැලෙන නීතිඥවරුගෙන් සමාජික ගාස්තුවක් අය කර ගැනීමේ යෝජනාවක් අධිකරණ , බන්ධනාගාර කටයුතු හා