3 months ago Tags #ceylonwire නි.ආරක්ෂක ඇමැතිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගත නොහැකි බව කථානායක යළි අවධාරණය කරයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු පිළිවෙත් අනුව විවාද කළ නොහැකි