9 months ago Tags #ceylonwire නවසීලන්ත රග්බි කණ්ඩායම 50-10ක් ලෙස මහනුවරදී ශ්රී ලංකාව පරදවයි(වීඩියෝ) නවසීලන්ත කිලෝග්රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම සමග නිත්තවෙල ක්රීඩාංගණයේ පැවැති ආරම්භක තරගයේදී ශ්රී ලංකාව 50-10ක් ලෙස පරාජය කිරීමට නවසීලන්තය සමත්විය.