8 months ago Tags #ceylonwire අවුරුදු 650ක් පරණ චීන ගොඩනැගිල්ලක වහලේ උළු හදිසියේ කඩන් වැටිලා – ගිය අවුරුද්දේ අලුත්වැඩියාවකුත් කරපු තැනක්ලු නැගෙනහිර චීනයේ පිහිටි වසර 650ක් පමණ පැරණි බෙර සවිකළ කුළුණක වහලේ උළු කඩා වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.