4 weeks ago Tags #ceylonwire දෙසැම්බර් 29දා ගැන නරක ආරංචියක් දෙසැම්බර් 29 වැනි දින සිට දිවයින හරහා ක්‍රියාකාරී නැගෙනහිර සිට හමන සුළං ප්‍රවාහයක් අපේක්ෂා කරන බැවින්, දෙසැම්බර් 29 වන දින
2 months ago Tags #ceylonwire ඊසානදිග මෝසම ස්ථාපිත වෙන්න පටන් අරන් – පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ
3 months ago Tags #ceylonwire වාලච්චේන කඩදාසි සමාගම සංස්ථාවක් වෙලා තිබුණු දවස්වල ලයිට් බිලට රු. මිලියන 100ක පොල්ලක් – තාමත් ගෙවලා නැහැ මීට පෙර නැගෙනහිර කඩදාසි කම්හල් සංස්ථාවේ ලෙස පැවති රජය සතු ව්‍යවසායක් වන ජාතික කඩදාසි සමාගමේ රුපියල් මිලියන 100ක හිඟ විදුලි
4 months ago Tags #ceylonwire දිස්ත්‍රික්ක 12කට ප්‍රබල අකුණු ගැන අනතුරු අඟවයි උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත් සහ කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම
4 months ago Tags #ceylonwire සමූහ මිනීවළවල් පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා අතුරුදහන්වූවන්ගේ පවුල් ජිනිවාවලට ලියයි | මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව චෙම්මනි සමූහ මිනීවළ ඉදිරිපිටදී පුළුස්සයි උතුර සහ නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සඳහා වූ සංගමය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු විසඳීම සඳහා වන දේශීය යාන්ත්‍රණයක්
4 months ago Tags #ceylonwire මාධ්‍යවේදීන්ට වන හිරිහැර නතර කරන්නැයි CIVICUS වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලයි ගෝලීය සිවිල් සමාජ සන්ධානයක් වන CIVICUS සංවිධානය මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට අඛණ්ඩව සිදුවන හිරිහැර සහ විරෝධතා මර්දනය නතර කරන ලෙස ජනාධිපති
5 months ago Tags #ceylonwire මේ රටේ ආයෙත් යුද්ධයක් නෑ – ජනපති යාපනේදී පොරොන්දු වෙයි ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීම රජයේ වගකීම බවත්, උතුරේ ධීවර වරාය සංවර්ධනය කරමින් එම ධීවර ප්‍රජාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට
5 months ago Tags #ceylonwire උතුරු නැගෙනහිර සඳුදා පැවැත්වෙන හර්තාලයට මුස්ලිම් කොංග්රසයත් එක්වෙයි හමුදා සෙබළුන් විසින් පුද්ගලයෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල කරමින් ලබන සඳුදා (18) උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිත ඉලංකෙයි
7 months ago Tags #ceylonwire ඩෙංගු නිසා මේ වසරේ මරණ 16ක් වසරේ මේ දක්වා ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව 27,932ක්ද සහ මරණ 16ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රෝගීන්ගෙන් සියයට
7 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළෙන් පොඩි ළමයෙකුගේ බෑග් එකක් හමුවෙයි යාපනයේ චෙම්මනි සමූහ මිනීවළේ ඊයේ සිදු කරන ලද කැණීම්වලින් තවත් අස්ථි කොටස් කිහිපයක් හමු වී තිබේ. අලුතින් සොයාගත් අස්ථි කොටස්