10 months ago Tags #ceylonwire දවස් 8කට ගිහින් මාස 9ක් අහසේ හිටපු සුනීතා සහ විල්මෝර් පුනරුත්ථාපනයට යවයි දින 08 ක අභ්‍යවකාශ මෙහෙයුමක් අනපේක්ෂිත ලෙස මාස 09 ක් දක්වා දීර්ඝ වීම හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි නාසා
2 years ago Tags #ceylonwire වායුගෝලයක් ඇති පාෂාණමය ග්‍රහලෝකයක් පළමුවරට හමුවෙයි වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. මීට පෙර වායුගෝල ඇති බව සොයාගත් සියලුම බාහිර ග්‍රහලෝක වායුමය
2 years ago Tags #ceylonwire ඒ සැරේ සූර්යග්‍රහණයක් එක්ක යක්ෂ වල්ගා තරුවකුත් එයි ‘යක්ෂ වල්ගා තරුව’ යන අන්වර්ථ නාමයක් සහිත දුර්ලභ හා දැවැන්ත වල්ගා තරුවක් වසර 71කට පසු ප්‍රථමවරට පෘථිවියට දැකගත හැකි වනු
2 years ago Tags #ceylonwire පිටසක්වලයන් ගැන හොයන්න නාසා අලුත් ‘අංශයක්’ හදයි ඇමෙරිකානු ‘නාසා’ ආයතනයේ අභ්‍යාවකාශ ඒජන්සිය(නාසා) පිටසක්වල ජීවීන් පිළිබද අධ්‍යයනය කිරීමට නව පර්යේෂණ අංශයක් නිර්මාණය කර ඇත. පසුගිය වසරේ ඇමරිකානු අහසේ