22 hours ago Tags #ceylonwire “තැන තැන ජාතිවාදය අවුස්සන්න හදන උදවියට ඔලුව උස්සන්න දෙන්නේ නෑ” – ජනපති යාපනේදී අවධාරණය කරයි පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දවසේද, තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැගෙනහිර
4 months ago Tags _ජලජ_සහ_සාගර_සම්පත්_අමාත්‍යාංශය වෙරළ තීරයේ නීති විරෝධී ඉදිකිරීම් ක්‍රමානුකූලව ඉවතට මෙරට වෙරළ තීරයේ නීති විරෝධී ඉදිකිරීම් ක්‍රමානුකූලව ඉවත් කරමින් පවතින බවත්, නව අනවසර ඉදිකිරීම් ඉදි නොකරන බවත් පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ
1 year ago Tags #ceylonwire උතුරු මුහුදේ ඉන්දීය ධීවර ගැටලුව ගැන සාකච්ඡා ආණ්ඩුව අතහැර දමයි – දැන් ප්‍රශ්නෙ ඉවරයිලු උතුරු මුහුදේ ඉන්දීය ධීවරයන් විසින් නීතිවිරෝධී යාන්ත්‍රික බොටම් ට්‍රෝල් මගින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳ ඉදිරි ඉන්දු – ලංකා
1 year ago Tags #ceylonwire ඉන්දීය ධීවරයන්ට ලංකාවෙන් ගහපු දඩ නිසා දැන් මෙහෙ එන එක අඩුවෙලා මෑතකදී සංශෝධනය කළ ධීවර රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීම සහ ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමේ නිරත වූ තමිල්නාඩු ධීවරයන් දිගින් දිගටම
1 year ago Tags #ceylonwire චීනය උතුරට දැල් දායි යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ධීවරයන් සඳහා චීන රජයෙන් පරිත්‍යාග කරන ලද ධීවර දැල් 27,760ක් අගෝස්තු මස තුන්වන සතියේදී බෙදාදීමට ධීවර
2 years ago Tags #ceylonwire දකුණු කොරියාවට මේ වසරේ ශ්‍රී ලාංකිකයන් 10,000ක් 2024 දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් දකුණු කොරියාවට යවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්
2 years ago Tags #Cey-Nor නරක් නොවී මාළු තියාගන්න සිල්ලර වෙළෙඳුන්ට විශේෂ ‘මාළු ලෑලි’ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද දේශගුණයට ඔරොත්තු දෙන ධීවර යාත්‍රා දෙකක් සහ නවීකරණය කරන
2 years ago Tags #ceylonwire තහනම් දැල් භාවිත කළ යාපනයේ 07ක් නාවික හමුදා භාරයට නාවික හමුදාව විසින් සැප්තැම්බර් පළමුවැනිදා යාපනයේ කදෙයිකාඩු මුහුද ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ