2 years ago Tags #ceylonwire බංග්ලාදේශයේදී ධනුෂ්ක තුවාල ලබයි Durdanto Dhaka කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන ධනුෂ්ක ගුණතිලක ඊයේ ඩකාහි Sher-e-Bangla ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී Chattogram Challengers කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර්
2 years ago Tags #ceylonwire මම මෙතනට ආවේ ලේසි ගමනක් නෙමෙයි – කුසල් මෙන්ඩිස්ගෙන් පොඩි දරුවන්ට උපදෙස්(වීඩියෝ) පොළොන්නරුවේ අති දුෂ්කර පාසලක් වන අසේලපුර මහා විද්‍යාලයේ පුංචි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මුවගට සිනහවක් ගෙන එමින්, ඔවුන්ගේ ක්‍රීඩා දිවියට ශක්තියක් වීමට
2 years ago Tags #ceylonwire අවුරුද්දකට පස්සේ ක්‍රීඩා කරපු ධනුෂ්ක ඊයේ කීයක් ගැහුවද?(වීඩියෝ) සැළකිවයුතු කාලයකට සහ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකින් අනතුරුව යළි ක්‍රීඩා පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව ඇත. වසරක පමණ
2 years ago Tags #ceylonwire තහනම ඉවතට – ධනුෂ්ක හෙට SSC එකට ගහනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ක්‍රිකට් කමිටුව සහ කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) විධායක
2 years ago Tags #ceylonwire ධනුෂ්කට එරෙහිව තහනම් නියෝගයක් ගන්න තවත් උත්සාහයක් සිඩ්නි හිදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් කර තිබියදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තහනම් නියෝගයක් නිකුත්
2 years ago Tags #ceylonwire අසාධාරණයක් සිදුවෙලා – නඩුවට ගිය වියදම් ධනුෂ්කට දෙන්නැයි සිඩ්නි අධිකරණයෙන් නියෝග කාන්තාවකට ඇගේ සිඩ්නි නිවසේදී ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවකට නඩු පැවැරූ එරට පොලිසිය පසුව “අසාධාරණ ලෙස”
2 years ago Tags #ceylonwire ධනුෂ්කගේ තහනම ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණයට අපහාස කළ බව ඇමැති කියයි(වීඩියෝ) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නීතිමය බලයක් නොමැති බව
2 years ago Tags #ceylonwire ධනුෂ්කගේ ක්‍රිකට් තහනමත් ඉවතට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති
2 years ago Tags #ceylonwire චෝදනා එල්ල කළ ඕස්ට්‍රේලියානු තරුණියට එරෙහිව නඩු පවරනවා – ධනුෂ්ක කියයි තමාට චෝදනාව එල්ල කළ කාන්තාවගෙන් වන්දි ඉල්ලා නඩුවක් පැවරීමට ඕස්ට්‍රේලියානු නෛතික තත්ත්ව තුළ නොහැකි බැවින්, නඩු ගාස්තු අයකරගැනීම වෙනුවෙන් සිවිල්
2 years ago Tags #ceylonwire ධනුෂ්ක අද ලංකාවට ලිංගික අපයෝජන නඩුවක් සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණයක් විසින් නිවැරැදිකරුවකු ලෙස තීන්දු කිරීමෙන් අනතුරුව, මාස 11 ක කාලයකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට්