4 months ago Tags #ceylonwire වාහන මිල පහළට: දින 90 කොන්දේසිය නිසා ආනයනකරුවන් අර්බුදයක; ‘අඩුවට වාහනයක් ගන්න හොඳ අවස්ථාවක්’ වාහන ආනයනය සඳහා රජය අවසර ලබා දී මේ වන විට මාස 08කට ආසන්න කාලයක් ගත වී තිබේ. ඉකුත් ජනවාරි මස
6 months ago Tags #ceylonwire ලූස් පොල්තෙල් තහනම් – කැබිනට් පත්‍රිකාව ළඟදීම පෙර ඇසුරුම් කළ පොල්තෙල් පමණක් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට අවසර ලබාදීම සඳහා නව කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් පවතින බව පොල්
11 months ago Tags #ceylonwire මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු පොල්තෙල් වෙළඳපොළේ – වෙළඳ ඇමැති හෙළිකරයි මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු පොල්තෙල් තොගයක් දේශීය වෙළෙඳපොළට පැමිණ ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire මිනිස්සුන්ගේ ජිවිත එක්ක කට්ටිය සෙල්ලම් කරපු හැටි විගණනයෙනුත් හෙළිවේ – ගිය අවුරුද්දේ ලියාපදිංචියට ඉදිරිපත් කරපු ඖෂධවලින් සීයට 95ක්ම සාම්පල් චෙක්කරලා නෑ මහජනතාවට ලබා දෙන ඖෂධවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ පවතින
1 year ago Tags #ceylonwire මෝල්ලුන්ට දන්නන්න හාල් ටොන් 70,000ක් රටින් ගෙන්නයි දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය පියවීමේ පියවරක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දක්වා ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.