2 years ago Tags #ceylonwire 2023 පළමු මාස 06දී බිලියන 696ක බදු එකතු කරලා : 2022ට වඩා 93%ක වර්ධනයක් 2023 වසරේ මුල් මාස 06ක කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කර ඇති සමස්ත බදු අදායම රුපියල් බිලියන 696ක්