
සහෝදර චාල්ස්ගේ වැඩසටහන නිසා මල්වතු මහනාහිමියන් විසින් අධිකරණ සංඝනායක ධුරයක් අත්හිටුවයි
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙනිය රජමහා විහාරාධිපති පූජ්‍ය කටුමුළුවේ සුමනරත්න නාහිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන
