
දෙමළ ජන සංහාර කතාවලට ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය – කැනේඩියානු මහකොමසාරිස් විදේශ අමාත්‍යංශයට කැදවයි
මෙරට කැනේඩියානු මහකොමසාරිස්වරයා අද විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා තිබිණි. ඒ කැනඩාවේදී දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් රජයේ විරෝධය දැක්වීම
