
නුවරඑළියට බෙදන්න ගෙනා කෝටි 40ක කුඩුත් එක්ක අඹු-සැමි යුවළක් කඩවතින් අල්ලයි | හෙරොයින්-අයිස්-කුෂ්-හෂිෂ් හැම ජාතියෙන්ම බඩු අහුවෙලා
නුවරඑළියට මත්කුඩු බෙදන ප්රධාන ජාලය හඳුනාගත් නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කඩවත පහළ බියන්විල ප්රදේශයේ නිවෙසක් වටළා කළ පරීක්ෂා

