2 months ago Tags #ceylonwire නඩු නිසා විපක්ෂයේ මන්ත්රීලා 20ක් සද්ද වහලා විවිධ නඩු පැවරුණු විපක්ෂයේ දැනට සිටින මන්ත්රීවරුන් මෙන්ම හිටපු මන්ත්රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දැක්වීම මගහැර ඇති