1 year ago Tags #ceylonwire “අපි කරපු වැඩේ අවුල් වගේ නම් ඔයාලා උසාවි යන්න” – මැකො අශේන්ලාට කියයි 2024 මහමැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව මෙවර
2 years ago Tags #ceylonwire හතරදෙනෙක් ඉන්න පවුලකට මාසෙකට රු.68,056කින් ජිවත් වෙන්න පුළුවන් බව රජය කියයි මෙරට එක් පුද්ගලයකුට සිය මුලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,014ක මුදලක් වැයවන බව ජන ලේඛන හා
2 years ago Tags #ceylonwire රස්නෙ වැඩි නිසා රටේ වාතයත් සවුත්තු වෙලා පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් රටේ දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. කුරුණෑගල, බදුල්ල හා
2 years ago Tags #ceylonwire කොවිඩ් ගැන කොළඹට අනතුරු ඇඟවීමක් මේ වන විට කොළඹ නගරයේ කොවිඩ් හෝ වෙනත් බෝවන රෝග පැතිරී නොමැති බවට සහතික වන නමුත්, කොළඹ නගරයේ පදිංචිකරුවන් කිසියම්
2 years ago Tags #ceylonwire ග්‍රාම නිලධාරීන් 4000ක් අලුතින් බදවාගන්න රජය සූදානම් පුරප්පාඩු වූ ග්‍රාම නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් පිරවීමට කඩිනම් පියවර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත
2 years ago Tags #ceylonwire ලංකාවේ ඉන්දීය ව්‍යාපෘතිවලට දෙන ප්‍රතිපාදන ඉහළ දමයි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ඉන්දීය රජය ලබාදෙන මුදල් ප්‍රතිපාදන ඉහළ නංවා ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය