9 months ago Tags #CAFE සජබ අපේක්ෂකයෙක්ට දික්වැල්ල කන්දේදී පිහියෙන් ඇනලා දැරණියගල ප්රාදේශීය සභාවට තරඟ කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු ඊයේ දික්වැල්ල කන්දේදී හඳුනානොගත් පුද්ගලයකු විසින් පිහියෙන් ඇන තිබේ. තුවාලකරු රෝහල්ගත