3 weeks ago Tags #ceylonwire ලංකාව දීපු අලි තායිලන්තයෙන් ආපහු ඉල්ලන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසාලු තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද අලි ඇතුන් දෙදෙනෙකු ආපසු ඉල්ලාසිටිම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට පරිසර අමාත්‍ය ධම්මික
4 weeks ago Tags #ceylonwire දළදා මාලිගාවට-කැළණියට දුන්න ඇත්තු දෙන්නට වධ දෙනවද බලන්න තායි පරිසර ඇමැති ලංකාවට එයි ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද තායි ඇතුන් දෙදෙනකුගේ (තායි රාජා සහ කණ්ඩුල) සුභසාධනය පිළිබඳ සාකච්ඡා සඳහා තායිලන්තයේ ස්වභාවික සම්පත් හා
4 weeks ago Tags #ceylonwire ප්‍රදීප් නිලංග දෑල තෙවැනිවරටත් දියවඩන නිලමේ ධූරයට පත්වෙයි අද (07) පැවැති නිලවරණයේදී ඡන්ද 195 ක් ලබාගනිමින් ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේවරයා ලෙස තුන්වැනි
1 month ago Tags #ceylonwire දියවඩන නිලමේ තෝරන නීති වෙනසක් ගැන පාර්ලිමේන්තුවේ දී කතාවෙයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා සහ අනෙකුත් දේවාල සඳහා බස්නායක නිලමේවරුන් තෝරා පත් කර ගැනීම පාර්ලිමේන්තුවේ දී ඊයේ අවධානයට ලක්
1 month ago Tags #ceylonwire සතුන්ට වෙන පීඩාව දැකලා තායිලන්තය ලංකාවට තෑගි දීපු අලි දෙන්නෙක්ව ආයෙත් ගෙන්න ගන්න යයි තායිලන්තය විසින් තෑගි කරන ලද අලි ඇතුන් දෙදෙනෙකුගේ අයහපත් ජීවන තත්ත්වයන් සහ අයුතු ලෙස සැළකීම් පිළිබඳ වාර්තා පළ වීමත සමග
2 months ago Tags #‘කදිරා දළදා මාලිගාවේ ඇත් පන්තියේ ‘කදිරා’ ඇත්ගොව්වාට පහරදෙයි මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘කදිරා’ නම් අලියා සිය ඇත්ගොව්වාට පහර දී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ
3 months ago Tags #ceylonwire ඉන්දියාව මැදිහත්වී ලංකාවේ පිරිවෙන්වලට ‘බාලාවතාරය’ ආයෙත් අච්චු ගහයි පැරණි පාලි ව්‍යාකරණ ග්රන්ථයක් වන ‘බාලාවතාරය’ කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහ ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලයේ (ICCR) සහාය ඇතිව පාත්ෆයින්ඩර්
3 months ago Tags #ceylonwire විරෝධතා හේතුවෙන් මහනුවර රාත්‍රී වෙළඳ සැණකෙළිය දළදා වීදියෙන් යටිනුවර වීදියට ගෙනයයි ඇතැම් පාර්ශව වෙතින් එල්ලවූ විරෝධතා හේතුවෙන් දළදා මාලිගාවට ආසන්නයේ පිහිටි දළදා වීදියේ පැවැත්වූ මහනුවර රාත්‍රී වෙළඳ සැණකෙළිය ඊයේ රාත්‍රියේ සිට
4 months ago Tags #ceylonwire ලංකාවේ ඇවිදින්න පුළුවන් තැන් ගැන කියන්න ඕස්ට්‍රේලියානු සෝෂල් මීඩියා තරු 4ක් ළඟදීම එනවලු ඕස්ට්‍රේලියානු සංචාරකයන් සඳහා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය ස්ථානගත කිරීමේ නව වැඩසටහනක පියවරක් ලෙස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින්
7 months ago Tags #ceylonwire මහනුවරවත් කිසිම සළකුණක් නැති ජනරජ දිනය රටටම අමතක වෙලා ගියා මැයි 22දා, ශ්‍රී ලංකාවේ ජනරජ දිනය පැමිණ ගෙවී ගියේය. එහෙත් ශ්‍රී ලංකාව සිය අවසාන යටත් විජිත පාලකයා වූ බ්‍රිතාන්‍යය සමඟ