2 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න – ඩොලර් බිලියනයක් වන්දි ගෙවීම සිංගප්පූරු සමාගම ප්‍රතික්ෂේප කරයි මෙරට දරුණුතම සමුද්‍ර පරිසර දූෂණයට හේතු වූ බවට තීන්දු කරමින් අධිකරණයෙන් නියම කරන ලද අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දි ගෙවීම