1 year ago Tags #ceylonwire මීට පස්සෙ දඹුල්ලේ ගස් නැගලා මැච් බලන්න බෑ රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන අන්තර්ජාතික තරග නැරඹීම සඳහා ප්රේක්ෂකයන්ට ගස් මුදුන්වලට නැගීම තහනම් කිරීමට තීරණයක් ගෙන ඇතැයි වාර්තා