5 days ago Tags #ceylonwire මන්ත්‍රී අමරකීර්තී ඝාතන නඩුවේ තීන්දුව පෙබරවාරි 11දා දක්වා කල්තැබේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වැනි දින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු
5 days ago Tags #ceylonwire මන්ත්‍රී අමරකීර්තී ඝාතන නඩුවේ තීන්දුව අද පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව
3 weeks ago Tags #ceylonwire නත්තලට සූදානම් වන අතරේ දරුවා ඇලට වැටිලා | ඉස්පිරිතාලෙට ගෙනියනකොට ත්‍රීවිල් එකේ පෙට්‍රල් ඉවර වෙලා | තවත් ත්‍රීවිල් එකකින් යනකොට බස් එකක හැප්පිලා | අන්තිමේ දරුවා මැරිලා නත්තල සැමරීමට සූදානම්ව ගෙය පිරිසිදු කරන අතරේ දී තම එකම දරුවා ඇළට වැටී මියයෑමේ ශෝකජනක පුවතක් බලන්ගොඩ රෝහලේ පැවති මරණ
4 months ago Tags #ceylonwire අල්ලස් ගත් ඇමැතිකෙනෙක්ට මරණ දඬුවම නියමකරයි චීනයේ ජිලින් පළාතේ චැන්චුන් හි අධිකරණයක් ඉරිදා නිවේදනය කළේ, අල්ලස් ගැනීම සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්ට
4 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර – වන්දියේ පළමු වාරිකය ගෙවන්න සම්පත් නැති බව සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පළමු වාරික ගෙවීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් රැස් කිරීමට සිය
4 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න – ඩොලර් බිලියනයක් වන්දි ගෙවීම සිංගප්පූරු සමාගම ප්‍රතික්ෂේප කරයි මෙරට දරුණුතම සමුද්‍ර පරිසර දූෂණයට හේතු වූ බවට තීන්දු කරමින් අධිකරණයෙන් නියම කරන ලද අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දි ගෙවීම
5 months ago Tags #ceylonwire රනිල් ගැන කියමින් විපක්ෂය උසාවියට අපහස කරන බව මාළිමාවේ නීතිඥයෝ කියති(වීඩියෝ) විපක්ෂය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට අදාළව සිදුවෙමින් පවතින අධිකරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට වීපක්ෂය උත්සාහ කරන බව ජාතික ජන
5 months ago Tags #ceylonwire “හිටපු මන්ත්‍රීලා – වැන්දඹුවෝ 490ක් පෙන්ෂන් එක ගන්නවා – මේක නැතිකරන්න එපා”- කරූ කියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව ගැන නැවත සළකා බලන මෙන් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සංසදයේ සභාපති
6 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුවෙන් පසු කළ යුතු දේ ගැන හොයන්න නීතිපති කමිටුවක් පත්කරයි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසන නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව අධ්‍යයනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර
1 year ago Tags #ceylonwire පොලිසියේ ළදරු වැඩ නිසා හෙරොයින් සැකකරු නිදහස් වෙයි – සැකකරු හිනාවෙවී විත්ති කූඩුවෙන් බැසයයි විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිවල හා සටහන්වල පැවති බලවත් පරස්පරතා නිසා හෙරොයින් ග්‍රෑම් 6.87ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම