2 months ago Tags #ceylonwire කොළඹ උස් ගොඩනැගිලි ගින්නකදී ආරක්ෂිතයිද? කොළඹ සහ තදාසන්න ප්රදේශවල උස් ගොඩනැගිලිවල ආරක්ෂාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අවධානය යොමුවිය. හදිසි අවස්ථාවකදී පළාත් පාලන ආයතනවලට ගිනි නිවීමේ හැකියාව තිබේද