2 years ago Tags #ceylonwire මහනුවරදී අතුරුදන්වූ ඩෙන්මාර්ක් කතගේ මළසිරුර අලගල්ල කඳු පාමුළින් හමුවේ කඩුගන්නාව, අලගල්ල කන්දේ පාගමනින් යමින් සිටියදී අතුරුදන් වූ බව කියන 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළසිරුර පොලිසිය විසින් සොයාගෙන ඇත.