4 months ago Tags #'චිචිගේ_රොකට්ටුව' චිචීගේ රොකට් එක ගැන අගමැතිනියගෙන් විශේෂ හෙළිදරව්වක්(වීඩියෝ) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සුපීම් SAT චන්ද්‍රිකා ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළාය. ඒ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
9 months ago Tags #ceylonwire පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුවේ සෙට් එක එකට සෙල්ලම් කර තවත් වැඩ කෑලි පෙන්නති ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පස්වැනි වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ගෘහස්ථ ක්‍රීඩා වැඩසටහනකදී තම ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කළහ. ක්‍රීඩා නියෝජ්‍ය
9 months ago Tags #ceylonwire දේශපාලනඥයන්ට පාසල් උත්සවවලට ආරාධනා කිරීම තහනම් කිරීමේ සිය ප්‍රකාශය අගමැතිනි හරිනි ආපසු හරවයි දේශපාලනඥයන්ට පාසල් උත්සවවලට සහභාගී වීමට ආරාධනා නොකරන ලෙසට අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් දුන් ඇගේ පෙර ප්‍රකාශය අගමැතිනි හරිනි අමරසූරිය ඊයේ ප්‍රතික්ෂේප
10 months ago Tags #ceylonwire නාමල් අමෙරිකාවට විරුද්ධ වෙද්දී ජුලී පොහොට්ටු කාර්යාලයට එයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් අද (14) උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ. තානාපතිනි
10 months ago Tags #ceylonwire බොරුවට බයවෙන්න එපා – පානීය ජලය පිරිපහදු කරන්න ගෙනාපු ‘ලයිම්’ ප්‍රමිතියට නැත්තං අලුත් තොග ගෙන්නනවා – ඇමති කියයි පානීය ජලය පිරිපහදු කිරීම සඳහා භාවිත කරන hydrated lime ටොන් 550 තොගය නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවේ නම් ඒවා රට තුළට
10 months ago Tags #ceylonwire වස කන්ටේනර් 27 ගෙන්නලා-බොන වතුරේ පිළිකාකාරක-පොහොට්ටු මන්ත්‍රීගෙන් භයානක හෙළිදරව්වක් ජල පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද Hydrated lime නමැති සංයෝග තොගවල පිළිකාකාරක ක්‍රෝමියම් මට්ටම් අඩංගු බව ශ්‍රී ලංකා පොදුජන
12 months ago Tags #ceylonwire පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු ඩී.වී. චානක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පත් කර තිබේ. බිම් මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ
1 year ago Tags #ceylonwire පොල් නැති නිසා වෙන්දේසියත් හබක් රට තුළ පවතින පොල් හිඟය හේතුවෙන් මෙරට සතිපතා පවත්වනු ලබන පොල් වෙන්දේසිය අඛණ්ඩව දෙවැනි සතියටත් අත්හිටුවා තිබේ. “අපිට වෙන්දේසියක් තියන්න
1 year ago Tags #ceylonwire ජනපති ඇවිත් තංගල්ල නගර සභා ක්‍රීඩාංගණය විනාශ කළා – චානකගෙන් චෝදනා දේශපාලන රැලියක් පවත්වමින් තංගල්ල නගර සභා ක්‍රීඩාංගණය විනාශ කළ බවට ජනාධිපති අනුර කුමාර දිසානායක හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක චෝදනා කරයි.
1 year ago Tags #ceylonwire අපේක්ෂක රනිල්ට සපෝට් නොකරන රාජ්‍ය ඇමතිලා 5ක් ජනපති රනිල් දොට්ට දායි ගීතා කුමාරසිංහ ඇතුළුතවත් රාජ්‍ය ඇමැතිවරුන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය