2 months ago Tags #ceylonwire ශ්රී ලංකාව-හොංකොං-චිලී-බංග්ලාදේශය චීනයේ ප්රධානත්වයෙන් යුත් RCEP වෙළඳ කන්ඩායමට සම්බන්ධ වේ! හොංකොං, ශ්රී ලංකාව, චිලී සහ බංග්ලාදේශය ලොව විශාලතම වෙළඳ කණ්ඩායම වන චීනයේ පිටුබලය ලත් ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයකට’ එක්වීමට සූදානම්