4 weeks ago Tags #CCTV ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකුටත් රසායනික මිශ්‍ර ජල ප්‍රහාර එල්ල වෙලා විදේශීය සේවකයන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලයේ සිදුවන රසායනික මිශ්‍ර ජල ප්‍රහාරවලට ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් තිදෙනෙකු ද ලක් වී ඇති
2 months ago Tags #ceylonwire ඊශ්‍රායලයේ වැඩට ගිහින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු ලංකාවේ දෙන්නෙක් ආපසු ගෙන්වා ගැනේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් ශාරීරිකව හා මානසිකව අස්ථාවර වී ඇති බවට වාර්තා වී ඇති ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු
4 months ago Tags #ceylonwire “ආරුගම්බේ හරියට ඊශ්‍රායලයේ ‘ටෙල් අවිව්’ වගේ-කතාකරන්නේ හෙබ්‍රෙව් භාෂාව-ඊශ්‍රායල හමුදා ස්ටිකර් ගහලා” – ලෝක ප්‍රසිද්ධ DJ ශිල්පියෙක්ගෙන් චෝදනා අන්තර්ජාතික DJ ශිල්පියකු වන ටොම් මොනාගල් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්කෙහි ඊශ්‍රායල ජාතිකයන් ගැවසීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වැඩිවෙමින් පැවතීම පිළිබඳව කනස්සල්ල
6 months ago Tags #ceylonwire මිසයිල ප්‍රහාරයකින් තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් ඊශ්‍රායලයේදී තුවාල ලබයි ඉරානය විසින් ඊශ්‍රායලයේ රෝහලක් අසලට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තා රැකබලාගන්නියක් තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා
6 months ago Tags #ceylonwire ඊශ්‍රාය-ඉරාන ගැටුමින් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ට තුවාල ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම හේතුවෙන් ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල්
6 months ago Tags #ceylonwire ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ ලංකාවේ කාන්තාවකට සුළු තුවාල ඊශ්‍රායලයේ ටෙල් අවිව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රාත්‍රියේ එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් කිහිප
6 months ago Tags #ceylonwire ඉරානය පළිගැනීම අරඹයි-ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත දරුණු ප්‍රහාර(වීඩියෝ) ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද මිසයිල හඳුනාගෙන ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි විශාල පිපිරීම්
1 year ago Tags #ceylonwire ආරුගම්බේ ප්‍රහාර කතාවෙන් පසු ඊශ්‍රායල ජාතිකයෝ 22ක් ලංකාවෙන් පිටව යති ආරුගම් බොක්ක ප්‍රදේශයට එල්ල විය හැකි ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසු ඊශ්‍රායල ජාතිකයෝ 22 දෙනෙක්ගෙන් යුත්
2 years ago Tags #ceylonwire ඉරාන ප්‍රහාර නිසා ඊශ්‍රායලය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඩුබායිවල අතරමංවෙලා ඉරානය සහ ඊශ්‍රායලය අතර කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් ඇණහිටීම නිසා FZ 1625 දරන Fly Dubai ගුවන් යානයෙන්
2 years ago Tags #ceylonwire ඉරාන-ඊශ්‍රායල යුද්ධයක් ඇවිළෙන ළකුණු – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට සූදානම් වන්නැයි දැනුම්දෙයි ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි තත්ත්වයක් අපේක්ෂාවෙන් ප්‍රවේශම්වන ලෙස දන්වා තිබේ. ටෙල්