2 years ago Tags #ceylonwire යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කෙරේ ශ්රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ පත් කර තිබේ. ඔහු ජෙනරල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්රයාය.