7 months ago Tags #ceylonwire රු.කෝටි පහකට අධික වටිනාකමින් යුතු ‘කුෂ්’ තොගයක් සීදුවෙන් මතුවේ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ තිස්පහකට අධික ප්‍රමාණයක් පොලිස් මත්ද්රව්යනාසක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් විසින්
1 year ago Tags #ceylonwire ලෝක ළමා දිනය සමරන්න 11 හැවිරිදි සිසුවා ඉස්කෝලෙට කසිප්පු බාගයක් අරගෙන ඇවිත් මිතුරන් කිහිපදෙනකු සමග එක්වී ලෝක ළමා දිනය සැමරීම සදහා කසිප්පු බෝතලයක් පාසලට ගෙනා බව කියන හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන11 හැවිරිදි
2 years ago Tags #ceylonwire නන්දසේන නුවරඑළියේ හැංගිලා ඉඳලා – STF එකෙන් අල්ලන් එයි අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කහනවිටගේ දොන් නන්දසේන නැමැත්තා නුවරඑළිය ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire පාතාල නායක ‘ගණේමුල්ල සංජීව’ කටුනායකදී අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ නැමැත්තා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.