1 month ago Tags #ceylonwire කුඩු කේස් එකට මාළිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගෙන් දින හතක් රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියගේ සැමියා නොවැම්බර් 12 වැනි දින දක්වා රඳවා තබාගෙන වැඩිදුර
1 month ago Tags #ceylonwire සැමියාට පුතාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූ මාළිමා මන්ත්‍රිනිය ඉල්ලා අස්වෙයි සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා
2 months ago Tags #ceylonwire ආණ්ඩුවට මඩ ගහන YouTube නාලිකාව පිටුපස හිටපු කැබිනට් ඇමැතිකෙනෙක් මෑතකදී නිර්මාණය කර ඇති YouTube නාලිකාවක්, ඕපාදූපවලින් ඔබ්බට ගොස් රජයේ අමාත්‍යවරුන්ට සහ අනෙකුත් ප්රමුඛ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එල්ල කරන
1 year ago Tags #ceylonwire ජනපති ධූරයට පත්වීමෙන් පසු අනුර පළමු දේශපාලන කතාව කරයි (වීඩියෝ) ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක සිය පළමු දේශපාලන සිදුකළේය. ඒ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේදී ය. ජනාධිපතිවරයා එහිදී ජාතික
1 year ago Tags #ceylonwire හිටපු විගණකාධිපතිවරු දෙදෙනෙක් අනුරගේ සහායට එති කොළඹ ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී හිටපු විගණකාධිපතිවරුන් වන සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ ගාමිණී විජේසිංහ ජාතික ජන බලවේගයේ (NPP) ජනාධිපති අපේක්ෂක
1 year ago Tags #ceylonwire අනුර ලොහාන්ට උත්තර දෙයි – “අපි දිනනවා බලන්න ලොහාන් ජීවත්වෙලා ඉන්න ඕනේ” රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ ප්‍රකාශ කළේ සිය පක්ෂයේ ජයග්‍රහණය කරන
1 year ago Tags #ceylonwire අනුර හදිසියේ ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොළඹදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවිය. අනුර දිසානායකගේ දේශපාලන ව්‍යාපාරය සහ ශ්‍රී
1 year ago Tags #ceylonwire සමලිංගික සබඳතා පිළිබඳ නීති සංශෝධනයට මාළිමාවේ සහාය (වීඩියෝ) දණ්ඩ නීති සංග්‍රහය යටතේ සමලිංගික සබඳතා සාපරාධී වරදක් නොවන බවට සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී.
2 years ago Tags #ceylonwire සජබට බෑ කිව්ව මාළිමාව වෙන ආර්ථික කමිටුවක් මුණගැහෙයි අද (10) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී දෙස් විදෙස් ආර්ථික විශේෂඥයන් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර හමුවක්
2 years ago Tags #ceylonwire සජිත් මැයි මාසේ විවාදෙට ලෑස්තිලු – හැබැයි නලින්ද කියන දවස්වල බැහැලු ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ ප්‍රතිපත්ති පිළිබඳ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක සමඟ යෝජිත විවාදය මැයි මාසයේදී පැවැත්වීමට සජිත්