1 week ago Tags #ceylonwire කොළඹ සහ අවට ප්‍රදේශවල ජල සැපයුමට දැනට බාධාවක් නෑ කොළඹ සහ අවට ප්‍රදේශවල ජල සැපයුමට දැනට කිසිදු තර්ජනයක් නොමැති බව ජල සම්පාදන අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේය. කෙසේවෙතත්, ගංගා මට්ටම්
3 months ago Tags #ceylonwire මේ රටේ ආයෙත් යුද්ධයක් නෑ – ජනපති යාපනේදී පොරොන්දු වෙයි ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීම රජයේ වගකීම බවත්, උතුරේ ධීවර වරාය සංවර්ධනය කරමින් එම ධීවර ප්‍රජාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට
5 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 28ක් එක්ක සෞදිය වයඹ විශ්වවිද්‍යාලයට අත තියයි සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වයඹ විශ්වවිද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන්
12 months ago Tags #ceylonwire දිස්ත්‍රික්ක හයක මී උණ අවදානමක් ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, වැඩි
1 year ago Tags #ceylonwire රත්මලානේ ඇළක් ලේ පැහැයට හැරිලා – මිනිස්සු කලබල වෙලා රත්මලාන, බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඊයේ උදෑසන හදිසියේ රතු පැහැයට හැරීම හේතුවෙන් ප්‍රදේශවාසීහු කලබලයට පත්ව තිබේ. කෙසේවෙතත් ජනතාවට කලබල නොවන
1 year ago Tags #ceylonwire පොල්ගොල්ල හිස්කරයි – දවස් දෙකකට වතුර නෑ පොල්ගොල්ල ජලාශය හරහා ජලය ලබාගන්නා පවුල් ලක්ෂයකට පමණ එළැඹෙන 28 හා 29 දිනවල ජලය ලබාදීමට හැකියාවක් නැති බව මහවැලි අධිකාරිය
1 year ago Tags #ceylonwire මීයෙක් නිසා කිවුල්ආරේ සිසුන් ඇතුළු 21ක් රෝහලේ ! මීයකු වැටී මැරී තිබූ වතුර ටැංකියකින් වතුර පානය කළ තණමල්විල කිවුල්ආරේ පාසලක දරුවන් 20 දෙනකු සහ ගුරුවරියක, රෝගීව රෝහල්ගත කර
1 year ago Tags #ceylonwire කතරගම පාද යාත්‍රාවට හමුදාවෙන් ආරක්ෂාව රුහුණු මහා කතරගම දේවාල මංගල්‍යයට සහභාගීවීමේ ගමන සනිටුහන් කරමින් වාර්ෂික පාද යාත්‍රා උත්සවය පසුගියදා ආරම්භ වූයේ කුමන ජාතික වනෝද්‍යානයේ ඔකඳ
1 year ago Tags #ceylonwire ඉන්දියාවෙන් යාපනේට වතුර ටැංකි 924ක් ඉන්දීය රජයේ ප්‍රතිපාදන මත යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 924ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජය පවසන
1 year ago Tags #ceylonwire අමෙරිකාවේ තියෙන පාසි ජාතියක් අඟහරු මතුපිටින් සොයාගනී අඟහරු ග්‍රහයා මත නොනැසී පවතින පාසි වර්ගයක් සොයාගත් බව චීන විද්‍යාඥයන් පිරිසක් පවසයි. Syntrichia caninervis නමැති එම පාසි වර්ගය සාමාන්‍යයෙන්