2 weeks ago Tags #'දිට්වා' සුළිකුණාටුවෙන් දේපළ හානි වූ අයට ගෙවල් හදන්න රතනපාල හාමුදුරුවෝ අක්කර දහයක් පරිත්‍යාග කරති දිට්වා සුළිකුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව නඟාසිටුවීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සමගාමීව සියඹලාපිටිය, යට්ටෝගොඩ, යටහලෙන රජමහා විහාරාධිපති, සාම විනිසුරු, ජාතික
4 weeks ago Tags #ceylonwire කොළඹදී සංවිධානය කළ Ne-Yoගේ ප්‍රසංගය හදිසියේ කල්දාලා | සංවිධායකයෝ ටිකට් සල්ලි අරං රටින් පැනලා යැයි චෝදනා මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ, බ්‍රවුන් බෝයි විසින් සංවිධානය කරන ලද Ne-Yo live in Sri Lanka ප්‍රසංගය කල්දැමීම සම්බන්ධයෙන් ජනතාව කෝපයට
4 weeks ago Tags #ceylonwire බෙත්ලෙහෙම් නගරය වසර තුනකට පසු පළමු නත්තල සමරයි ගාසා තීරයේ තාවකාලික සටන් විරාමයක් පවතින බැවින් බටහිර ඉවුර පුරා සැමරුම් නැවත ආරම්භ වෙමින් පවතී. එහිදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තාවකාලික
4 weeks ago Tags #AI_මගින් ෆිල්ම්වල හොර ට්‍රේලර් හදලා වීඩියෝ දාපු ප්රමුඛ පෙළේ YouTube ගිණුම් දෙකක් වසාදමයි ජනතාව නොමඟ යවමින් AI මගින් ජනනය කරන ලද චිත්‍රපට ප්රචාරක පට ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඉහළ පෙළේ නාලිකා
1 month ago Tags #ceylonwire ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ගෙනා ගෙනා රු.බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමත වෙයි හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ගේ ජීවනෝපායන් යථාතත්ත්වයට පත් කිරීම සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය
1 month ago Tags #ceylonwire ඇමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නි.රාජ්‍ය ලේකම් අද ලංකාවට දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් අද (දෙසැම්බර් 11) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ආර්ථික හා වාණිජ
1 month ago Tags #ceylonwire විපතට පත් ලාංකිකයන් වෙනුවෙන් පාප්වහන්සේගෙන් ප්‍රතිඥාවක් දිත්වා සුළිකුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව සමඟ වතිකානුව සහයෝගයෙන් කටයුතු කරන බව XIV වැනි ලියෝ පාප්වහන්සේ ප්‍රතිඥා දී
1 month ago Tags #ceylonwire ආපදාවෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් අමෙරිකාවෙන් සුපර් හර්කියුලිස් යානා දෙකක් එයි ආපදාවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන් සඳහා ගුවන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා සහාය වීම වෙනුවෙන් C-130J සුපර් හර්කියුලිස් යානා දෙකක් සහ එක්සත්
1 month ago Tags #ceylonwire ආපදාවට පත් ජනතාවට සියලු වන්දි දෙසැම්බර් 31ට පෙර දෙනවා ඉක්මනින් වගා කළ හැකි ගොවීන් ප්‍රමාණය හා ගොවි බිම් හඳුනාගෙන ඔවුනට ලබාදීමට තීරණය කර ඇති රුපියල් ලක්ෂ 2ක වන්දි මුදල
2 months ago Tags #ceylonwire මාවිල්ආරු වැව් බැම්ම බිඳීයෑම නිසා ජනතාව සිරවුණු තැන් මෙන්න | ළඟාවෙන්න බැරි උඩුමහලක 15ක්(වීඩියෝ) මාවිල්ආරු වැව් බැම්ම බිඳීයෑම නිසා ප්‍රදේශයේ ජනතාව ස්ථාන කිහිපයක් කොටුවී සිටින බව වාර්තා වේ. මේ වන විට සේරුවිල විහාරස්ථානය ආශ්‍රිතව