
බස් රථ සේවකයෙක්ට රු.මිලියනයක වන්දියක් ගෙවන ලෙස කොට්ටාවේ හිටපු OIC ඇතුළු පොලිසියේ හයකට සුප්‍රීම් උසාවිය නියෝග කරයි
වධහිංසාවට එරෙහි ව්‍යවස්ථාමය ආරක්ෂාව නැවත තහවුරු කරමින්, 2016 දී අමානුෂික සැලකිලිවලට ලක් වූ බස් රථ සේවකයකුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන









