2 days ago Tags #'දිට්වා' මාස දෙකකට පසු සුළිකුනාටුව පාර්ලිමේන්තුවට එයි සභානායක කාර්යාල වාර්තා උපුටා දක්වමින් Daily Mirror වාර්තා කර ඇත්තේ, දිට්වා සුළි කුණාටුවට සූදානමක් නොවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තේරීම්
4 days ago Tags #ceylonwire කථානායක පාර්ලිමේන්තු සේවකයන් ගැන සැර ක්‍රියාමාර්ග ගන්න යනවා කියන කතාව බොරුවක්ලු ‘පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් භාවිත කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක ජගත් වික්‍රමරත්න තීරණය කර
1 week ago Tags #ceylonwire අධිකරණයට ඇඟිලි ගහන්න විපක්ෂය ඉල්ලූ තේරීම් කාරක සභාව කථානායක ප්‍රතික්ෂේප කරයි(වීඩියෝ) අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරු කිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් කථානායක ජගත්
1 month ago Tags #ceylonwire සජබ ජාතික ලැයිස්තුවෙන් තාහිර් පාර්ලිමේන්තු එයි සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහිර් කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය.
1 month ago Tags #ceylonwire මැති ඇමතිලා එක්ක කෙළින්ම කතාකරන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තු වෙබ් එක අලුත් කරයි ජනතාවට මන්ත්‍රීවරුන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට හැකියාව ලබා දී තිබෙන නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය කථානායක ජගත් වික්‍රමරත්න විසින් විවෘත කර
2 months ago Tags #ceylonwire ආන්දෝලනාත්මක කන්ටේනර් 323 ගැන හොයන්න කථානායක විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරයි කොළඹ වරායෙන් රතු ලේබල් කරන ලද බහාලුම් 323 ක් පරික්ෂා කිරීමකින් තොරව නිෂ්කාශනය කිරීම විමර්ශනය කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනකුගෙන්
2 months ago Tags #ceylonwire දියවන්නාවේ සෙට් එකට සිංහල-ඉංග්‍රීසි භාෂාවල් උගන්නන්න ටියුෂන් ක්ලාස් එකක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සිංහල සහ දෙමළ භාෂා පුහුණු වැඩසටහනක් කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී නිල වශයෙන්
2 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු කැන්ටිමේදී අර්චුනාට මරණ තර්ජන! අද දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආපන ශාලාවේදී මුස්ලිම් මන්ත්‍රීවරයකු තමාට මරණ තර්ජනය කළ බවට ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුන චෝදනා කළේය. “පුත්තලම
2 months ago Tags #ceylonwire සර්පයන්ගෙන් මන්ත්‍රීවරු ආරක්ෂා කර දෙන ලෙස සජිත් කතානායකගෙන් ඉල්ලයි පාර්ලිමේන්තුවට ඇතුළු වන සර්පයන්ගෙන් මන්ත්‍රීවරුන් ආරක්ෂා කර දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද කථානායක ජගත් වික්රමරත්නගෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේ
2 months ago Tags #ceylonwire කථානායකගේ කාමරේට සර්පයෙක් රිංගලා කථානායක ජගත් වික්‍රමරත්නගේ පාර්ලිමේන්තු කාර්යාලය තුළ සර්පයකු සිටීම නිසා ඊයේ (18) උදෑසන නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. කථානායකවරයා සාමාන්‍යයෙන් ආහාර