
මියෝ – කැරපොත්තෝ කතා බොරුලු – හැබැයි පාර්ලිමේන්තුවේ කිචන් එකේ ලිප් හයක්ම කැඩිලාලු
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වී ඇති විපක්ෂ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පැවසුවේ, එයට සුළු අලුත්වැඩියාවන් අවශ්‍ය බවයි. උදුන්
