1 year ago Tags #ceylonwire බදුල්ලෙන් හරීන් – නිමල් සිරිපාල දොට්ට බදුල්ල දිස්ත්‍රික් සමස්ත මැතිවරණ ප්‍රතිඵලයට අනුව නිමල් සිරිපාල ද සිල්වා සහ හරීන් ප්‍රනාන්දුට සිය ආසන අහිමිව ඇත. ඒ වෙනුවට, රනිල්
2 years ago Tags #ceylonwire චාමර සම්පත්ගේ වාහනය ගිනිගනී රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ගමන් ගනිමින් සිටි රථය බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී අද අලුයම හදිසි ගිනි ගැනීමකට ලක් වී තිබේ.
2 years ago Tags #ceylonwire චාමර සම්පත් පොස්පේට් සමාගමේ සේවිකාවකට තර්ජනය කරයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක විසින් ලංකා පොස්පේට් සමාගමේ මානව සම්පත් සහ පරිපාලන සහකාර එච්.ඩී.වී.කේ. චන්ද්‍රරත්නට අමාත්‍යාංශයේ සහ
2 years ago Tags #ceylonwire සිමෙන්ති සංස්ථාවේ අක්කර 5000ක් විකුණන්න චාමරගෙන් ප්ලෑන් එකක් සිමෙන්ති සංස්ථාව සතු අක්කර 5000ක ඉඩමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකි සැලැස්මක් ඇති බවත්, ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට
2 years ago Tags #ceylonwire චාමර දණගැස්වූ භවානි නඩුව ඉල්ලා අස්කරගනී තමන් පාසලෙහි දණගස්වා හිරිහැර කිරීම සම්බන්ධයෙන් එවකට ඌව පළාත් මහ ඇමැතිවරයාව සිටි වත්මන් රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායකගෙන් වන්දි ඉල්ලා
2 years ago Tags #ceylonwire චාමර ගල් බෝතෙලේ වෙනුවෙන් හඬ නගයි – ලංකාවේ කසිප්පුත් ඇති බව IMF එකට කියයි(වීඩියෝ) අති විශේෂ මත්පැන් බෝතලයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 1200ක මුදලක් වැය වුවද, රජය එයින් රුපියල් 2000ක ලාභයක් තබාගෙන බෝතලයක් රුපියල් 3200ට
2 years ago Tags #ceylonwire චාමර සම්පත්ට ‘චැනල් 4’ ‘චැනල් අයි’ එක්ක පැටළෙයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 හෙළිදරව් කිරීම ගැන සඳහන් කිරීමේදී ‘චැනල් 4’ වෙනුවට ‘චැනල් අයි’ භාවිත කළ රාජ්‍ය ඇමැති